දේශීය අබුඩාබිහි රඳවා සිටි ශ්‍රී ලාංකික තරුණයින් 7 දෙනා දිවයිනට පිටුවහල් කෙරේ! එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක බලධාරීන් විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයින් හත් දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති2 months agoKeep Reading