උණුසුම් පුවත් නවසීලන්තයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාට විශේෂ “මාඕරි පව්හිරි” පිළිගැනීමක්! විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, නවසීලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේදී අද (27) උදෑසන සාම්ප්‍රදායික මාඕරි පව්හිරි උත්සවීය පිළිගැනීමකින් පිළිගෙන තිබෙනවා.අමාත්‍යවරයා සඳහන් කරන්නේ,මෙවැනි ගෞරවාන්විත පිළිගැනීමක්2 months agoKeep Reading