දේශීය අද දිනයේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතයි අද (මාර්තු 06) දිනයේ දකුණු පළාතේ සහ රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.එම දෙපාර්තමේන්තුව3 months agoKeep Reading