#WeatherUpdate #SriLankaWeather #RainForecast #Meteorology #LocalWeather #SriLanka

කාළගුණය

අද දිනයේ උතුරු සහ නැගෙනහිරට වැසි – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

අද (11) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල මෙන්ම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල සවස හෝ
-->