#WEF #WorldEconomicForum #BorgeBrende #JeffreyEpstein #GlobalPolitics #Davos #InternationalNews #BreakingNews

විදෙස්

එප්ස්ටයින් සම්බන්ධතා සමාලෝචනයෙන් පසු ලෝක ආර්ථික සංසදයේ WEF ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ලෝක ආර්ථික ක්ෂේත්‍රයේ විශාල බලපෑමක් ඇති සංවිධානයක් වන ලෝක ආර්ථික සංසදය (WEF) හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී බ්රොග් බ්රෙන්ඩෙ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.මෙම තීරණය ගෙන ඇත්තේ අභාවප්‍රාප්ත මූල්‍යකරු
-->