#YalaNationalPark

දේශීය

යාල ජාතික වනෝද්‍යානයේ වෙඩි තැබීමේ සිද්ධියක්

යාල ජාතික වනෝද්‍යානයේ මායිමේ පිහිටි කිරින්දේ හීන්වල වනජීවී මුරපොළ අසල අද (21) අලුයම වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.වාර්තාවලට අනුව, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කළ
-->