Global Platform For All Sri Lankans

Lanka Hit News

හිටපු ජනපති රනිල්ගෙන් සතිඅන්තයේ විශේෂ හෙළිදරව්වක්

 

පසුගිය රජය සමයේ මත්පැන් බලපත්‍ර ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් එළඹෙන සතිඅන්තයේදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවට වාර්තා වනවා.

අදාළ බලපත් ලබාදුන් ක්‍රමවේදය සම්බන්ධයෙන් එම ප්‍රකාශයේදී දීර්ඝ වශයෙන් විස්තර කිරීමට නියමිත බව ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කළා.

ඉකුත් ඡන්ද සමයේදී විවිධ මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු මෙම සවිස්තරාත්මක ප්‍රකාශය නිකුත් කීරීමට නියමිතයි.

එසේම, පසුගිය රජය විසින් නිකුත් කෙරුණු මත්පැන් බලපත්‍ර ලැයිස්තුව බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී පසුගියදා (04) සභාගත කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads