Global Platform For All Sri Lankans

Lanka Hit News

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ වැටිලා ද ? මෙන්න නිවේදනය

 

සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, සුදු සීනි 1kg අලෙවි කළ හැකි මිල පරාසය වන්නේ රුපියල් 237 ක්, 269 ත් අතර මිලකටයි.

තිරිඟු පිටි1kg රුපියල් 149 ත් 177 ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

පරිප්පු 1kg අලෙවි කළ හැකි වන්නේ රුපියල් 270 ත්, 317 ත් අතර මිලකටයි.

සම්පුර්ණ මිල පරාසයන් පහතින්…

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads