Global Platform For All Sri Lankans

Lanka Hit News

සුවසැරියේ ලොකු පුටුවත් අලුත් වෙලා

1990 සුවසැරිය පදනමේ නව සභාපති ලෙස නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

ඊට අදාළ පත්වීමේ ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (06)  ජනාධිපති කාර්යාලයේදී ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ, ඒ.එම්.එන්. රත්නායක යි.

කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා යන අයද පත් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads