තායිවානයට දරුණු සුළි කුණාටු තත්ත්වයක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
‘Kong-rey’ නම් මෙම කුණාටු තත්ත්වය දශක කිහිපයකට පසු එරටට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව බව සඳහන්.
එමඟින් එක් පුද්ගලයෙකු මියගොස් 73 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මරණය සිදුව ඇත්තේ, කුණාටුව අතරතුර වාහනයක් මතට ගසක් කඩා වැටීමෙන් බව සඳහන්.
පවතින තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවට අපේක්ෂා කරන නමුත්, ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් උදෙසා 36,000 ක පමණ සොල්දාදුවන් සූදානම් කර ඇති බවයි.
Author: Lanka Hit News
Post Views: 2