Global Platform For All Sri Lankans

Lanka Hit News

” මේකේ සෙල්ලන් කරන්න කාටවත් දෙන්නෙ නෑ ” ක්‍රීඩා ඇමති

 

ක්‍රීඩාවේ පරිපාලකයා ලෙස කිසිවිටෙක ක්‍රීඩාව සමඟ සෙල්ලම් නොකරන බවත් ක්‍රීඩාව සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුටත් ඉඩක් නොතබන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කර තිබෙනවා.

කිසිදු ක්‍රීඩා සංගමයක් හෝ නිලධාරීන් සමඟ වි⁣ශේෂ හිතවත් කමක් හෝ වි⁣ශේෂ අමනාපයක් නොමැති බවත් ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටලු සංගම් තුළම විසඳාගෙන ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට සියලු දෙනා එක් විය යුතු බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ඇතිවී ඇති අර්බුද සම්බන්ධයෙන් කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සම්මේලනයේ දිස්ත්‍රික් සංගම් නියෝජිතයින් ඊයේ(19) කැඳවූ අවස්ථාවේදී මේ අදහස් දැක්වුවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි

  ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල හා නියෝජ්‍ය අමාත්‍ය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads