Global Platform For All Sri Lankans

Lanka Hit News

කෝටි පහකට අධික ජංගම දුරකථන තොගයක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

 

ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ නීති විරෝධීව රැගෙන ආ ගුවන් මගීන් තිදෙනෙකු, කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන්තොටුපොල රේගුව විසින් සිදුකළ විශේෂ පරික්ෂාවකින් අනතුරුව බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.

එහිදී අත්අඩංගුවට ගත් එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 05කට අධික බවයි ඔහු සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads