Global Platform For All Sri Lankans

Lanka Hit News

ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.38ක ආදායමක්

 

2024 මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.38ක බදු ආදායමක් ශ්‍රී ලංකා රේගුව වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, වසරේ ඉලක්ක ගත බදු ආදායමට ඔවුන් ළඟා වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා රේගුවේ අපේක්ෂිත බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.53ක් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads