2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සදහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
එය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වනදා සිදු කෙරෙන අතර දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙනු ඇති.
විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන මාර්තු 21 වනදායි.
Author: Lanka Hit News
Post Views: 3