මෙම වසරේ මුල් මාස 6 සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 20% කින් පහළට
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම මගින් සියලුම කාණ්ඩයන් සඳහා 20% ගාස්තු පහත දැමීමක් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර තිබෙනවා.
ඒ අනුව , ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 – 30 දක්වා – 29%ක්ද,
31 – 60 දක්වා – 28% කින්ද,
61 – 90 දක්වා – 19% කින්ද
91 – 180 දක්වා – 18% කින්ද,
180 සිට ඉහළට – 19% කින්ද
D – TOU කාණ්ඩය – 31% කින්ද ගාස්‍තු සංශෝධනය කෙරෙනු ඇති.
එමෙන්ම,
පොදු කාර්‍ය අංශය – 12%කින්ද,
රාජ්‍ය ආයතන – 11% කින්ද,
හෝටල් අංශය – 31%කින්ද,
කර්මාන්ත අංශය – 30%කින්ද,
ආගමික හා පුණ්‍යායතන සඳහා – 21%කින්ද,
වීථි ලාම්පු සඳහා – 11%කින්ද
සමස්ථ අඩුවීම 20%ක් ලෙස ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 3