TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම අනිද්දා එනම් 19වන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ අදාළ සමාගම විසින් තහනමට එරෙහිව ගොනු කර තිබු අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.
කෙසේ වෙතත් එම සමාගමේ අමෙරිකානු කොටස් එරටට විකිණීමක් මෙතෙක් සිදුව නැහැ.
Author: Lanka Hit News
Post Views: 25