Global Platform For All Sri Lankans

Lanka Hit News

කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන්ට හිරිහැර කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් නෙරපයි..

 

කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ පසුගිය දිනක ඒ පිළිබඳ ව , මැතිසබයේදී සාකච්ඡා කෙරුණු පසුබිමකයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads