ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂගේ “විධිමත් රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අද (05) එළි දැක්වීමට නියමිතයි.
එම උත්සවය කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පෙරවරුවේ පැවැත්වෙයි.
ඒ අනුව, විධිමත් රටක් නිර්මාණය කිරීමේ භාරධූර වගකීම යථාර්ථයක් කරනු පිණිස මෙම “විධිමත් රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කරන බව ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
Author: Lanka Hit News
Post Views: 36