Global Platform For All Sri Lankans

Lanka Hit News

විජේදාසගේ “විධිමත් රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට..

 

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂගේ “විධිමත් රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අද (05) එළි දැක්වීමට නියමිතයි.

එම උත්සවය කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පෙරවරුවේ පැවැත්වෙයි.

ඒ අනුව, විධිමත් රටක් නිර්මාණය කිරීමේ භාරධූර වගකීම යථාර්ථයක් කරනු පිණිස මෙම “විධිමත් රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කරන බව ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads