Global Platform For All Sri Lankans

රටවල් 27ක් අනතුරේ.. ?

 

එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500 ක එම ප්‍රභේදය අඩංගු බවටයි අනාවරණය වී ඇත්තේ.

ඩෙන්මාර්කය, ඡර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානියේ එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවන බව ද සඳහන්.

එසේම මෙම නව කොරෝනා ප්‍රභේදය ප්‍රථම වරට ජුනි මාසයේදී ජර්මනියේදී හඳුනා ගැනුණු බවටයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads