උණුසුම් පුවත්

ආපදාවෙන් බිඳ වැටුණු ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට චක්‍රලේඛයක් නිකුත් කෙරේ

ආපදාවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

2025 දෙසැම්බර් 05 දිනැති අංක 08/2025 දරණ අයවැය චක්‍රලේඛය සහ ඊට අදාළ සංශෝධන මත පදනම්වයි මෙම නව උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ.

ඒ අනුව අංක 08/2025 අයවැය චක්‍රලේඛයෙහි වගු‌වේ අනු අංක 8හි සඳහන් ලබාදීම වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා නව සංශෝධන හා පැහැදිලි කිරීම් මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර ඇති.

Shares: