ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි එක්දින තරගය අද..

 

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද(24) පැවැත්වෙනවා.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක් හිමිවුණා.

Shares: