Homeදේශීයඇමති විජිත සහ වෙනිසියුලානු විදේශ ඇමති අතර දුරකථන සංවාදයක්..දේශීයඇමති විජිත සහ වෙනිසියුලානු විදේශ ඇමති අතර දුරකථන සංවාදයක්..6 months agoLess 1 min93 Views විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ වෙනිසියුලාවේ විදේශ කටයුතු අමාත්‍ය ඉවන් එදුවාර්දෝ ගිල් පින්ටෝ අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.ඊයේ දින (23) මෙම දුරකථන සංවාදය සිදු වූ බවයි විජිත හේරත් අමාත්‍යවරයාගේ X ගිණුමේ සඳහන් වන්නේ.Shares:Previous Postමල් තුහිනවලින් හැඩවූ නුවරඑළිය..Next Postශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි එක්දින තරගය අද..