Homeක්‍රීඩාශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි එක්දින තරගය අද..ක්‍රීඩාශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි එක්දින තරගය අද..5 months agoLess 1 min99 Views සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද(24) පැවැත්වෙනවා.තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක් හිමිවුණා.Shares:Previous Postඇමති විජිත සහ වෙනිසියුලානු විදේශ ඇමති අතර දුරකථන සංවාදයක්..Next Postතුර්කියට රික්ටර් මාපක 5.1ක භූමිකම්පාවක්