Global Platform For All Sri Lankans

හිටපු ඇමතිගේ අවසන් කටයුතු අද..

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම පෙරේදා (28) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

දේහය මේවන විට වැලිපැන්න, හොරවල, ඩෙනිස්ටන්වත්ත නිවසේ තැන්පත් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා මිය යනවිට 74 වැනි වියේ පසුවුණා.

ඔහුගේ අවසන් කටයුතු අද (30) සවස 4.00ට මතුගම ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාවෙන් , මියගිය ගණන ඉහළට

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads