හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම පෙරේදා (28) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.
දේහය මේවන විට වැලිපැන්න, හොරවල, ඩෙනිස්ටන්වත්ත නිවසේ තැන්පත් කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා මිය යනවිට 74 වැනි වියේ පසුවුණා.
ඔහුගේ අවසන් කටයුතු අද (30) සවස 4.00ට මතුගම ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතයි.
Author: Lanka Hit News
Post Views: 43