උණුසුම් පුවත්දේශීය

තැපැල් වැඩ වර්ජනය අවසන්

දිවයින පුරා ක්‍රියාත්මක වූ තැපැල් වැඩ වර්ජනය අවසන් කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ තැපැල් වෘත්තීය සමිති පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

Shares: