කාළගුණය

අද උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක..

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (25) අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

Shares: