උණුසුම් පුවත්

ඉන්ධන මිල පහළට , මෙන්න නව මිල ගණන්..

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබෙනවා.

ඒ අනුව,

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341.00ක් වන අතර,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299ක් වනවා.

ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283ක් වනවා.

සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වනවා.

ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව ද සඳහන්.

 

Shares: