පෙන්ටගනයේ නම යුද දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
එමෙන්ම එරට ආරක්ෂක ලේකම්වරයාගේ තනතුර ද යුද ලේකම්වරයා ලෙස හැදන්වීමේ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.











