Global Platform For All Sri Lankans

ණය ගෙවිය හැකි සුපිරි වැඩ්ඩෙක් පොහොට්ටුවෙන්, නාමල් උදම් අනයි..

 

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සුදුසු වෙලාවට නම් කරන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මෙතෙක් නිල වශයෙන් පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ද ඔහු මෙහිදී පවසා සිටියා.

තවද, පොදුජන පෙරමුණේ අපේක්ෂකයා, රටේ ණය ගෙවීමට හැකියාවක් ඇති මෙන්ම, දේශිය සම්පත් විකුණන්නේ නැති අයෙකු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ වන විට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිප දෙනෙකු පක්ෂය සමඟ සාකච්ඡා කරන බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads