Global Platform For All Sri Lankans

මෙන්න මේ සතියට අදාළ නවතම මිල ගණන්..

 

මේ සතියට අදාළ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් නිකුත්කර තිබෙනවා.
මෙම මිල ගණන් නිකුත්කර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.

ඒ අනූව, මේ සතියට අදාළ මිල ගණන් පහත දැක්වෙනවා.

1 තිරිගු පිටි 170.00 – 196.00
2 සුදු සීනි 250.00 – 280.00
3 පරිප්පු 280.00 – 309.00
4 අර්තාපල් (පකිස්ථාන) 190.00 – 218.00
5 බී ළූණු (ඉන්දියා) 274.00 – 302.00
6 බී ළූණු (පකිස්ථාන) 180.00 – 213.00
7 රතු ළූණු (ආනයනික) 292.00 – 321.00
8 වියළි හාල්මැස්සන් (තායිලන්ත) 860.00 – 946.00
9 වියළි හාල්මැස්සන් (අනෙකුත්) 785.00 – 863.00
10 වියළි මිරිස් 790.00 – 830.00
11 බිත්තර ( සුදු ) – ඒකකයක් 43.00 – 47.00
12 බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 45.00 – 50.00
13 ටින් කළ මාළු (දේශීය) 425 g 350.00 – 528.00
14 ටින් කළ මාළු (ආනයනික – චීනය) 425 g 365.00 – 511.00
15 කැකුළු සහල් – සුදු 181.00 – 204.00
16 කැකුළු සහල් – රතු 167.00 – 191.00
17 නාඩු – සුදු 193.00 – 218.00
18 බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා)
සම සහිත 900.00 – 1000.00

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

දුරකථන සිහිනයෙන් ආ මාරයා…

  විනෝදයට ක්‍රීඩා කිරීමට පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ නිසා යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙළ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads