ඔබත් රාජ්ය සේවකයෙක්ද..?
එළඹෙන මැතිවරණ කාල සීමාව තුළදී ඔබගේ ස්ථාන මාරුවීම් ගැන යි මේ..
ජනාධිපතිවරණ ක්රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථාන මාරු ක්රියාවලිය ක්රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව, මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා..
ඒ අනුව, ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු නිවේදනය රාජ්ය පරිපාලන ස්වදේශ පළාත් සභා හා පළාත් පාලන අමාත්යංශය විසින් නිකුත් කර තිබෙනවා..
Author: Lanka Hit News
Post Views: 44