ක්‍රීඩා

පකිස්තාන සංචාරය නවතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කොටසක් ආපසු හැරෙති

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ආරක්ෂක හේතු මත මෙසේ තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

 

Shares: