දේශීය

කළු ගඟ අවට පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක්

කළු ගඟ අවට පහත්බිම් ප්‍රදේශයන්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා.

එහිදී රතු නිවේදනයන නිකුත් කරමින් දැනුම් දෙන්නේ රත්තනපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත.යන ප්‍රාදේශීය කොට්ඨාසවලට අයත් කළු ගඟ අවට පහත්බිම් ප්‍රදේශයන්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි ඉල්ලා සිටින්නේ,

Shares: