දේශීය

පොලිසියේ නිවාඩු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරින්ගේ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයායි මේ බව සඳහන් කළේ.

Shares: