Global Platform For All Sri Lankans

G20 සමුළුව ඇරඹෙයි

ලොව ප්‍රධාන ආර්ථිකයන් 20 ට හිමිකම් කියන නායකයින්, ඔවුන්ගේ වාර්ෂික සමුළුව G20 සඳහා බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ හීදී රැස්වීම ආරම්භ කර තිබෙනවා.

ඒ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පත්වීමත් සමඟ ගෝලීය පර්යායේ වෙනසක් ගැන ඉඟි පහළවන පසුබිමකයි.

මෙම සමුළුවේදී වෙළඳාම, දේශගුණික විපර්යාස සහ ජාත්‍යන්තර ආරක්‍ෂාව පිලිබඳ සාකච්ඡා, තීරුබදු සහ යුක්‍රේනයේ යුද්ධයට සාකච්චාගත විසදුමක් ලබා දීම පිලිබඳ ලෝක නායකයන් මූලිකත්වය දෙනු ඇති.

නමුත් ලබන ජනවාරියේ ට්‍රම්ප්ගේ නැවත පැමිණීමත් සමඟ, G20 සමුළුවට සහභාගිවන නායකයින් භූ දේශපාලනික ආතතීන්ට මුහුණ දෙමින් සිටිනවා.

යුක්‍රේන ගැටුමේදී චීනයේ භූමිකාව විමර්ශනයට ලක්ව ඇති නිසා, නික්මයන ජනපති ජෝ බයිඩ්න්ට වැඩි අවධානයක් හිමි නොවුණත්, චීනයේ ජනපති ට වැඩි අවධානයක් යොමුවන බව සඳහන්.

19වන G20 සමුළුව බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ හීදී 18 සහ 19 දෙදින පුරා පැවැත්වෙනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

” මේක අසාමාන්‍ය ජන වරමක් , වැරදි පාරේ ගියොත් මුලින්ම එළියට එන්නේ අපි ” විමල්

ජාතික ජන බලවේග ආණ්ඩුව නිවැරැදි දිශාවකට ගමන් නොකරන්නේ නම් ඊට එරෙහිව ජනතාව පෙළගැස්වීමට අවශ්‍ය නායකත්වය ලබා දෙන බව ජාතික නිදහස්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads