Global Platform For All Sri Lankans

අද ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 287.49ක් ලෙස සහ විකුණුම් මිල රු. 296.47ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.

  • ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.288.25ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.296.25ක් ලෙස දැක්වෙනවා.
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.285.17ක් සහ විකුණුම් මිල රු.296.74ක් ලෙස සඳහන්.
  • හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.288.00ක් වන අතර විකුණුම් මිල රු.295.00ක් වනවා.
  • සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.50ක් බවත් විකුණුම් මිල රු.295.00ක් බවටත් දැක්වෙනවා.
  • කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.285.75ක් සහ විකුණුම් මිල රු.295.50ක් ලෙස සඳහන්.
  • අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.289.25ක් ලෙසත් විකුණුම් මිල රු.294.25ක් ලෙසටත් වාර්තා වනවා.
Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

” මේක අසාමාන්‍ය ජන වරමක් , වැරදි පාරේ ගියොත් මුලින්ම එළියට එන්නේ අපි ” විමල්

ජාතික ජන බලවේග ආණ්ඩුව නිවැරැදි දිශාවකට ගමන් නොකරන්නේ නම් ඊට එරෙහිව ජනතාව පෙළගැස්වීමට අවශ්‍ය නායකත්වය ලබා දෙන බව ජාතික නිදහස්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads