අද (18) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 759,351 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 26,790 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,560 ක් සහ රුපියල් 23,450 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 214,300 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 196,500 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,550 ක් ලෙසත් සඳහන්ව තිබුණා.