අද (29) දිනයේ වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 758,148 ක් ලෙස සටහන් වෙනවා.
එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 2,992 ක වැඩිවීමක්.
ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,750 ක් ලෙස සඳහන්ව තිබෙනවා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,530 ක් සහ රුපියල් 23,410 ක් ලෙසයි සඳහන් වෙනවා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල , රුපියල් 213,950 ක් ලෙසද සඳහන්.
කැරට් 22 පවුමක් රුපියල් 196,200 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,250 ක් ලෙසත් සඳහන් වනවා.
Author: Lanka Hit News
Post Views: 72