Global Platform For All Sri Lankans

” අනුර ජනතාවගෙන් සමාව ගත යුතුයි” ජනපති

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවට කළ තර්ජනය පිළිබඳ ලැජ්ජා විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ යාපනය උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු බවයි.

එසේම උතුරේ ජනතාවට සම්පුර්ණයෙන්ම නීතියේ ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා බව ද ජනපතිවරයා සඳහන් කළා.

යාපනයේ ජනතාව පිට යවන්නේ නැතිව යාපනය තුලදීම රැකියා ඇති කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ද වැඩිදුරටත් ජනපතිවරයා  කියා සිටියා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

2025 අදාළ ව , පාසල් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි..

  ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads