Global Platform For All Sri Lankans

” විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා ” සජිත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹ පැවති නීතීඥ සමුළුවක් අමතමින්. 

නව ව්‍යවස්ථාවකට තම රජය නායකත්වය ලබා දෙන බවද එහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, රට බංකොලොත් කළේ කවුරුන්ද, කවදාදා, කෙසේද යන මැයෙන් සකස් කළ ග්‍රන්ථය සමගි නීතීඥ සංගමය විසින් විපක්ෂ නායකවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

2025 අදාළ ව , පාසල් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි..

  ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads