ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, යම් තැනැත්තෙක් එම ගෙවීම් පැහැර හරින්නේ නම් හෝ ප්රමාද වීම් සිදු කරන්නේ නම් නීති ප්රකාරව දණ්ඩනයකට හා පොලියකට යටත් කිරීමක් සිදුකරන බවයි.
Author: Lanka Hit News
Post Views: 26