ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන පත් කර තිබෙනවා.
ඒ , මීට පෙර එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මුදිත පීරිස් පසුගියදා ඉල්ලා අස් වූ පසුබිමකයි.
කෙසේ වෙතත්, ලිපියක් මඟින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර තිබුණා.
Author: Lanka Hit News
Post Views: 145