අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.24%කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව, අවම ගාස්තුව රුපියල් 27ක් දක්වා අඩුවන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ බස් ගාස්තු අඩුකරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
Author: Lanka Hit News
Post Views: 30