Global Platform For All Sri Lankans

අධිවේගයේ බිහිසුණු අනතුරක්

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම ආසන්නයේදී (199.3 කිලෝමීටර් කණුව) ඊයේ (06) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ලුණුගම්වෙහෙර දෙස සිට අධිවේගී මාර්ගය හරහා කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් තවත් මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර හේතුවෙන්, සිව්දෙනෙකු තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට හා විදුළි කණුවකට හානි සිදුව ඇති බව‍යි අප වාර්තාකරු සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads