කොළඹ – කුලියාපිටිය ප්‍රධාන අද (14) යළිත් වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඒ, හැමිල්ටන් ඇල පිටර ගැලීමෙන් නාත්තණ්ඩිය සිට කොට්ට්‍රාමුල්ල ප්‍රදේශය සම්පූර්ණයෙන් යටවීම හේතුවෙන්.
පසුගිය 12 වැනිදා සිට මෙම මාර්ගයේ අඩි පහකට වැඩි ජල මට්ටමක් පැවති බව සඳහන්.
මේ වනවිට එහි ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවයි සඳහන් වන්නේ.
මේ අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින් වසම් 29කට අයත් පවුල් 1,212න් ගංවතුරින් පීඩාවට පත්වී ඇති බවයි දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 25