පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙතෙක් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්ය සේවකයින්ට අද(07) සහ හෙට ඒ සදහා අවස්ථාව පවතිනවා.
මැතිවරණ කොමිසම සදහන් කළේ, සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලදී මෙලෙස ඡන්දය සලකුණු කළ හැකි බවයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 30 වනදා ආරම්භ වූ අතර, එය පසුගිය 01 වනදා සහ 04 වනදාත් ක්රියාත්මක වුණා.
Author: Lanka Hit News
Post Views: 2