වෛද්‍ය නිර්දේශවලින් තොරව සමේ රෝග සඳහා ක්‍රිම් වර්ග භාවිතයෙන් වලකින ලෙස චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ශ්‍රියාණි සමරවීර ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, සෞඛ්‍ය අධ්‍යපන කාර්යංශයේ ඊයේ(06) පැවති වැඩමුළුවකට එක්වෙමින්.
ඇය වැඩිදුරටත් කියා සිටියේ, අන්තර්ජාලය ඔස්සේ මෙවැනි ක්‍රීම් වර්ග වැඩි වශයෙන් අලෙවි කරන බවත්, ඒවාට නොරැවටෙන ලෙසත් ය.
Author: Lanka Hit News
Post Views: 4