වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා පසුගිය කාලය තුළ නිසි පරිදි කටයුතු නොකිරීම හමුවේ, සහල් ගැටලුවක් වෙළදපොල තුළ නිර්මාණය වු බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති යු.කේ. සේමසිංහ මේ බව කියා සිටියේ, අනුරාධපුර ඊයේ(06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
පසුගිය රජය සමයේ ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් නොතිබූ බවද ඔහු මෙහිදී සදහන් කළා.
Author: Lanka Hit News
Post Views: 3